පහන්දී ගැන..............
කවියක් කියන්නේ ඇත්තටම මහා පුදුම දෙයක්.අපේ හිත නිවන්න වගේම කළබන්නත් කවියකට පුළුවන්.කවියක ලස්සන තේරෙන්නේ ලස්සන හිතකට.ඒ කවියම තවත් හිතකට රෞද්‍ර දෙයක් වෙන්න පුළුවන්.අපේ හැගීම් කියන්න පුළුවන් හොදම විදියක් තමයි කවියක් කියන්නේ.වැඩි කතා ඕනි නැහැ.පහන්දී ලියන්නේ කවිකාර හදවත් වලට.එන්න....රසවිදින්න...පහන්දී.........
